මා,
සමීප යැයි සිතූ මුත්
දුරස්යැයි පැවසු ඔබ
සවියක් යැයි සිතූ මුත්
බාධකයක් බව පැවසූ ඔබ
ආදරේ යැයි සිතූ මුත්
වෛ කරනා බව පැවසූ ඔබ
ඉතින්,
තවත් කෙළෙසක රැදෙන්නද මා
ඔබේ සෙනෙහස නොලැබෙන කළට
ඔබට අවැසි සෙනෙහසට
ඉඩ ලබාදෙමින් මෙමා
වෙන්ව යන්නම් මෙලෙස
අාදරෙයේ ඉකිබිදුම
ඔබට නොඇසෙන විලස ..........
![]() |
| හමු වේවිද අප ආයේ............... |

